APR
11
පොලිසියට පිහියක් අතැතිව පැමිණි මැර කල්ලි නායකයාට වැඩ වරදී

ඊයේ (10) පෙරවරු 10.20ට පමණ ඔකායාමා මිනාමි පොලිස් ස්ථානයට පිහියක් අතැතිව පුද්ගලයෙකු පැමිණ ඇත.
Tsuyama නගරයේ 70 හැවිරිදි අයෙක් වන මෙම පුද්ගලයා ගිනි අවි සහ කඩු පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මොහු "ඉකේඩා-ගුමි" නම් වූ මැර කල්ලියේ නායකයා බව ද වාර්තා වේ.
237 Views
Comments