MAR
22
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(21) නව කොරෝනා රෝගීන් 8,683ක් වාර්තා වූ අතර එය පෙරේදාට(20) වඩා 5,913කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 877ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 76ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29කි.
255 Views
Comments