MAR
17
වෙළඳසැලකින් මුදල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

කනගාව ප්‍රාන්ත පොලිසියේ Nakahara පොලිස් ස්ථානය විසින් Kawasaki නගරයේ Nakahara වෝඩ්හි "Nadai Fuji Soba Motosumiyoshi Store" හි 58 හැවිරිදි අර්ධකාලීන සේවකයෙකු සොරකමක් සම්බන්ධයෙන් සැකපිට ඊයේ(16) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ඊයේ අලුයම 3.30ත් 3.40ත් අතර කාලය තුළ වෙළෙඳසැලේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමේ යන්ත්‍රයකින් මුදල් යෙන් 199,000ක් සොරකම් කර ඇති බවට සැක කෙරේ.
කෙසේවෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
261 Views
Comments