MAR
10
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(10) නව කොරෝනා රෝගීන් 9,113ක් වාර්තා වූ අතර එය පෙරේදාට(09) වඩා 721කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 778ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 116ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 49කි.
230 Views
Comments