බාල වයස්කාර දැරියක් පැහැරගත් අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

බාල වයස්කාර දැරියක් පැහැරගත් අයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් පැහැරගත් අයෙක් අත්අඩංගුවට

සාගා ප්‍රාන්ත පොලිසිය විසින් නාගසාකි ප්‍රාන්තයේ සසෙබෝ නගරයේ පදිංචි 28 හැවිරිදි ඉදිකිරීම් සේවකයෙකු බාල වයස්කරුවෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  

 

ඔහු විසින් සාගා ප්‍රාන්තයේ ජීවත් වන නව යොවුන් වියේ පසුවන දැරියක් මෝටර් රථයක නංවාගෙන පැහැරගෙන ගොස් ඇතැයි සැක කෙරේ.

 

කෙසේවෙතත් අදාල දැරියට තුවාල සිදුවී නැත. 

views

239 Views

Comments

arrow-up