MAR
19
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(18) නව කොරෝනා රෝගීන් 7,066ක් වාර්තා වූ අතර එය පෙරේදාට(17) වඩා 11කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 627ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 86ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 38කි.
242 Views
Comments