තායිවාන සංචාරකයෙකුගේ බෑගයක් සොරකම් කළ ජපන් ජාතිකයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

තායිවාන සංචාරකයෙකුගේ බෑගයක් සොරකම් කළ ජපන් ජාතිකයෙක් අත්අඩංගුවට

තායිවාන සංචාරකයෙකුගේ බෑගයක් සොරකම් කළ ජපන් ජාතිකයෙක් අත්අඩංගුවට

චුබු සෙන්ට්‍රේර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා ධාවනය වූ සීමිත ශීඝ්‍රගාමී දුම්රියකදී තායිවාන ජාතික සංචාරකයකුගේ ගමන් මලු සොරකම් කළ බවට සැකපිට 50 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයකු ටොයොකාවා නගරයේ දී අයිචි ප්‍රාන්ත දුම්රිය පොලිසිය සහ ටොයොකාවා පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාල බෑගයේ කිමෝනෝ ඇතුළු යෙන් 86,000 කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තිබී ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ තිබී තවත් විශාල බෑග් කිහිපයක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

views

276 Views

Comments

arrow-up