MAY
23
SRI LANKA FESTIVAL IN KAMAGAYA 2023 සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් හා ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති , ප්‍රමුක ව්‍යාපාරික සමන් ප්‍රියන්කර මැතිතුමාගේ පූර්ණ සංවිධානයෙන් සවිබල ගැන්වූ ජපානයේ “කමගයා” නගරයේ පැවැත්වූ Sri Lanka Festival in Kamagaya අති සාර්ථක ලෙස නිමාවී තිබේ.
උත්සවය 2023.05.20 සහ 21 දිනයන්හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා විවිධ සංස්කෘතික අංග උත්සවයේ දී දැකගත හැකි විය.
365 Views
Comments