පෙම්වතා ඝාතනය කිරීමට තැත් කළ පෙම්වතිය අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

පෙම්වතා ඝාතනය කිරීමට තැත් කළ පෙම්වතිය අත්අඩංගුවට

පෙම්වතා ඝාතනය කිරීමට තැත් කළ පෙම්වතිය අත්අඩංගුවට

නාගසාකි ප්‍රාන්තයේ සසෙබෝ හි පොලිසිය 39 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ සිය 45 හැවිරිදි පෙම්වතා ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිටයි.

 

පොලිසියට අනුව කනගාවා ප්‍රාන්තයේ Zama හි සිටින මෙම කාන්තාව පසුගිය සිකුරාදා අලුයම 1.30 ට පමණ තම පෙම්වතාට පිහියෙන් ඇන ඇත.

 

මෙම කාන්තාව අප්‍රේල් මස අග සිට මෙම පුද්ගලයා සමඟ ජීවත්ව සිට ඇති බවත් ඔවුන් දෙදෙනා අතර ප්‍රශ්න ඇති වී තිබූ බවත් ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

views

253 Views

Comments

arrow-up