අකිට්සු-චෝ හි කුඹුරක තිබී ළදරු මළ සිරුරක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

අකිට්සු-චෝ හි කුඹුරක තිබී ළදරු මළ සිරුරක් හමුවේ

අකිට්සු-චෝ හි කුඹුරක තිබී ළදරු මළ සිරුරක් හමුවේ

ඊයේ (18) පෙරවරු 8.25 ට පමණ හිරෝෂිමා ප්‍රාන්තයේ හිගාෂිහිරෝෂිමා නගරයේ අකිට්සු-චෝ හි කුඹුරක තිබී ළදරු මළ සිරුරක් හමුවී තිබේ.

 

බිළිඳාගේ සිරුර සෙන්ටිමීටර 50 ක් පමණ උසකින් යුක්ත වී ඇති අතර සිරුරේ තුවාල කිසිවක් නොමැති බව වාර්තා වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

 

views

266 Views

Comments

arrow-up