Nishi-Kokubunji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

Nishi-Kokubunji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

Nishi-Kokubunji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (15) රාත්‍රී 11.26 ට පමණ JR Chuo දුම්රිය මාර්ගයේ Nishi-Kokubunji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.

 

මේ හේතුවෙන් තෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

 

කෙසේවෙතත් අලුයම 12.40 ට පමණ නැවත දුම්රිය ධාවනය ආරම්භ විය.

views

247 Views

Comments

arrow-up