APR
09
"Ito no Niku" සමාගම වසා දැමේ

එහිමි ප්‍රාන්තයේ මස් අලෙවි සමාගමක් වන "Ito no Niku" ඊයේ (08) සිට දින 3කට වසා දමා තිබේ.
සමාගම 2018 සිට 2022 අප්‍රේල් දක්වා කාලය තුළ සමාගම විසින් සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් සැකසූ හරක් මස් කිලෝග්‍රෑම් 60 ක් පමණ අලෙවි කර ඇත.
කෙසේවෙතත් සමාගමේ නියෝජිත අධ්‍යක්ෂ Yasufumi Ito කියා සිටියේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය සැලකිය යුතු ලෙස හානි කිරීම සම්බන්ධයෙන් සමාව අයදින බවයි.
224 Views
Comments