අයිචි ප්‍රාන්තයේ ප්‍රවාහන සමාගමක සභාපතිවරයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

අයිචි ප්‍රාන්තයේ ප්‍රවාහන සමාගමක සභාපතිවරයෙක් අත්අඩංගුවට

අයිචි ප්‍රාන්තයේ ප්‍රවාහන සමාගමක සභාපතිවරයෙක් අත්අඩංගුවට

ඊයේ (19) කනගාවා ප්‍රාන්ත පොලිසිය විසින් අයිචි ප්‍රාන්තයේ ප්‍රවාහන සමාගමක 55 හැවිරිදි සභාපතිවරයෙකු සහ 61 හැවිරිදි හිටපු සේවකයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. 

 

මොවුන් පසුගිය වසරේ ඔක්තෝම්බර් සිට මේ වසරේ ජනවාරි දක්වා කනගාවා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයේ ටෝල්ගේට් එක හරහා යන විට ගාස්තු නොගෙවා ගොස් තිබේ.

 

මොවුන් මෙම කාලය තුළ 670 වාරයකට වඩා වැඩි වාර ගණනක් ගාස්තු ගේට්ටු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙලෙස ගොස් ඇති බව ප්‍රාන්ත පොලිසිය විශ්වාස කරයි.

views

272 Views

Comments

arrow-up