පිහියක් අතැතිව මාර්ගයේ ගමන් ගත් අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

පිහියක් අතැතිව මාර්ගයේ ගමන් ගත් අයෙක් අත්අඩංගුවට

පිහියක් අතැතිව මාර්ගයේ ගමන් ගත් අයෙක් අත්අඩංගුවට

ෂිමානේ ප්‍රාන්තයේ මැට්සු හි පොලිසිය විසින් පිහියක් අතැතිව මාර්ගයේ ඇවිදිමින් සිටි 87 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(06) පස්වරු 1.30 ට පමණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.  

 

මොහු සියදිවි හානි කර ගැනීමට පිහිය ලඟ තබාගෙන ඇති බව පොලිසිය කියා සිටී.

views

213 Views

Comments

arrow-up