ඊසානදිග ජපානයට තද වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ඊසානදිග ජපානයට තද වැසි

ඊසානදිග ජපානයට තද වැසි

සති අන්තයේදී ඊසානදිග ජපානයේ වෙරළබඩ ප්‍රදේශවලට නැවතත් තද වැසි අපේක්ෂා කෙරේ.

 

මේ හේතුවෙන් සිදුවිය හැකි නායයෑම් සහ අනෙකුත් ආපදා පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් කාලගුණ තොරතුරු පිළිබඳව යාවත්කාලීනව සිටින ලෙසත් බලධාරීන් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (19) උදෑසන දක්වා පැය 24 තුළ ජපානයේ ඊසානදිග වෙරළබඩ ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර් 80 දක්වා ළඟා වනු ඇති බවයි.

views

378 Views

Comments

arrow-up