APR
14
පාසල් සිසුවෙකු පැහැරගත් සරසවි සිසුන් පොලිස් දැලේ

බාලවයස්කරුවෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට ෂිගා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Kusatsu නගරයේ ජීවත් වන තුන්වන වසරේ විද්‍යාල සිසුන් හත් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් පසුගිය 6 වන දින අලුයම 1.20 ට පමණ 16 හැවිරිදි උසස් පාසැල් සිසුවෙකු බලහත්කාරයෙන් පැහරගෙන ගොස් ඇති බවට සැක කෙරේ.
243 Views
Comments