උතුරු කොරියාවෙන් ජපන් මුහුදට බැලස්ටික් මිසයිලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

උතුරු කොරියාවෙන් ජපන් මුහුදට බැලස්ටික් මිසයිලයක්

උතුරු කොරියාවෙන් ජපන් මුහුදට බැලස්ටික් මිසයිලයක්

උතුරු කොරියාව විසින් ජපන් මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් දියත් කර තිබේ.

 

දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් අද (27) මේ බව නිවේදනය කළේය.

views

265 Views

Comments

arrow-up