MAR
25
51 වැනි වෛද්‍යවරුන් ඇගයීමේ උත්සවය පැවැත්වේ

ජපානයේ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය විසින් සේවය සඳහා කැප වූ වෛද්‍ය වෘත්තිකයන් සඳහා සම්මාන ලබාදෙන 51 වැනි වෛද්‍යවරුන් ඇගයීමේ උත්සවය ඊයේ (24) පැවැත්විණි.
මෙහිදී වෛද්‍යවරුන් 10 දෙනෙකුට සම්මාන හිමිවිය.
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පෙර වසරවලදී මෙම උත්සවය පැවැත්වීමට නොහැකි වී තිබුණි.
272 Views
Comments