MAR
27
දරුවන්ට හිංසා කළ ළදරු පාසල් 2කට එරෙහිව විනය පියවර

දරුවන්ගේ අත්පා වලින් එල්ලා තැබූ බවට සැකපිට සමාජ සුබසාධන සංස්ථාවක් වන Ganbari සුබසාධක සංගමය විසින් පවත්වාගෙන යනු ලබන Yaita නගරයේ ළදරු පාසල් දෙකකට එරෙහිව Tochigi ප්‍රාන්ත රජය විනය පියවර ගෙන ඇත.
මෙලෙස විනය පියවර ගෙන ඇත්තේ Kodomo no Mori Kokoro ළදරු පාසල සහ Kodomo no Mori ළදරු පාසලටයි.
එක් ළදරු පාසලක ගුරුවරියක් දරුවෙකුගේ අත් පා වලින් එල්ලා ඇති අතර තවත් ගුරුවරයෙක් සිසුවෙකුට වැලි ගසා ඇත.
217 Views
Comments