NAT විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ.

2023 ජූනි 11 දින පැවැති NAT විභාගය සඳහා පෙනීසිටි සියලුම සමත්/අසමත් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛණය පහත දක්වා ඇති වෙබ් අඩවිය තුළින් ලබාගත හැක.
වෙබ් අඩවිය: https://colombo.nat-test.jp/
වෙබ් අඩවියේ Result Download කොටසේ 2023 June Result යන ස්ථානයේ ඔබගේ විභාග අංකය ඇතුළත් කර යොමු කිරීමෙන් ප්‍රතිඵල ලේඛණය බාගත කර ගැනීමට කටයුතු කරන්න.
විභාගය සමත් අයදුම්කරුවන්ට පමණක් සමත්වීමේ සහතිකය නිකුත් කරනු ලැබේ. මෙම සහතිකය නිකුත් කරනුයේ එක් වරක් පමනි. එම සහතිකය ලබා ගැනීම සඳහා අයදුම්කරුගේ අනන්‍යතාවය සහතික කිරීමේ මුල් ලේඛණයක් (ජා.හැ.පත/ගමන් බලපත/රියදුරු බලපත) සහ විභාග අංකය දැන පැමිණිය යුතුය.
308 Views
Comments