ජපන් මූර්ති ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ජපන් මූර්ති ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

 ජපන් මූර්ති ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ජපන් කලා ඇකඩමියේ සාමාජිකයෙකු වන මූර්ති ශිල්පී කිචි සුමිකාවා අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඔහුගේ වයස අවුරුදු 91 කි.

 

ෂිමානේ ප්‍රාන්තයේ උපත ලද ඔහු 2003 දී ජපන් කලා ඇකඩමියේ ත්‍යාගය සහ අධිරාජ්‍ය ත්‍යාගය ද දිනා ඇත.

views

243 Views

Comments

arrow-up