JUL
14
Nihon විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකු සේවයෙන් පහ කෙරේ

Nihon විශ්ව විද්‍යාලයේ මුදල් අවභාවිත කළ සේවකයෙකු සහ නුසුදුසු ලෙස හැසිරුණු ගුරුවරයෙකු සේවයෙන් පහ කළ බව විශ්වවිද්‍යාලය ඊයේ (13) නිවේදනය කළේය.
අදාල ගුරුවරයා සිසුවෙකුට සහ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ලිංගික අතවර කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මොවුන් දෙදෙනාගේ අනන්‍යතාවයන් පාසල් බලධාරීන් මාධ්‍ය වෙත මුදා හැර නැහැ.
295 Views
Comments