යට ඇඳුම් සොරකම් කළ ෂිගා ප්‍රාන්තයේ පාසලක ගුරුවරයෙකු මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

යට ඇඳුම් සොරකම් කළ ෂිගා ප්‍රාන්තයේ පාසලක ගුරුවරයෙකු මාට්ටු

යට ඇඳුම් සොරකම් කළ ෂිගා ප්‍රාන්තයේ පාසලක ගුරුවරයෙකු මාට්ටු

ෂිගා ප්‍රාන්තයේ මොරියාමා නගරයේ ප්‍රාථමික පාසලක 33 හැවිරිදි පිරිමි ගුරුවරයෙකු විසින් ගුරුවරියකගේ යට ඇඳුම් සොරකම් කර තිබේ.

 

ඔහු අදාල ගුරුවරියගේ කාන්තා ඇඳුම් මාරු කරන කාමරයේ ඉතිරි වූ එක් යට ඇඳුමක් සොරකම් කර ඇති අතර පසුව අදාල කාන්තාව මේ බව නගර අධ්‍යාපන මණ්ඩලයට පැමිණිලි කර ඇත.

 

කෙසේවෙතත් අදාල බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් තවමත් ගෙන නැහැ.

 

views

328 Views

Comments

arrow-up