Maehama-dori දුම්රිය ස්ථානයේදී කාන්තාවකට පිහි ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

Maehama-dori දුම්රිය ස්ථානයේදී කාන්තාවකට පිහි ප්‍රහාරයක්

Maehama-dori දුම්රිය ස්ථානයේදී කාන්තාවකට පිහි ප්‍රහාරයක්

ඊයේ (08) රාත්‍රී 7.50 ට පමණ Maehama-dori දුම්රිය ස්ථානයේ දී කාන්තාවක් පිහි ප්‍රහාරයකට ලක්ව තිබේ.

 

එම අවස්ථාවේදීම ඇය රෝහල් ගත කර ඇති නමුත් පැය දෙකහමාරකට පමණ පසු මියගොස් ඇත.

 

පිහි ඇනුමට හේතුව සහ කවුරුන් විසින් සිදුකළේද යන්න සොයා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

 

views

217 Views

Comments

arrow-up