APR
05
Enoshima විදුලි දුම්රිය මාර්ගයට මෝටර් රථයක් ඇතුළු වේ

ඊයේ (04) රාත්‍රී 8.55ට පමණ මෝටර් රථයක් Enoshima විදුලි දුම්රිය මාර්ගයට ඇතුළු වී තිබේ.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමනය කටයුතු අත්හිටුවන ලදී.
මෙමගින් විශාල පිරිසක් පීඩාවට පත්විය.
291 Views
Comments