MAR
29
Aomori ප්‍රාන්තයේ භූකම්පනයක්

ඊයේ (28) සවස 6.18ට පමණ Aomori ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් භූමිකම්පාවක් ඇතිවී තිබේ.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම භූ කම්පනය හේතුවෙන් මුහුදු මට්ටම සුළු වශයෙන් වෙනස් වීමේ හැකියාවක් පවතී.
භූකම්පනයේ අපිකේන්ද්‍රයේ ගැඹුර කිලෝමීටර 20ක් පමණ වූ අතර භූමිකම්පාවේ පරිමාණය පෙන්නුම් කරන විශාලත්වය 6.1ක් ලෙස ගණන් බලා ඇත.
244 Views
Comments