MAY
14
ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වේ

අද (14) අලුයම 1.40 ට පමණ Shimonoseki නගරයේ Yoshimi හිදි මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථයක් නගරයේ 191 මාර්ගයේ ආරක්ෂක වැටක් කඩාගෙන වෙරළ තීරයේ ගල් සහිත ස්ථානයකට වැටී ඇත.
අනතුරින් රියදුරුට හානියක් සිදුවී නොමැත.
Shimonoseki පොලිස් ස්ථානයට අනුව මේ හේතුවෙන් උදේ 10.30 සිට පස්වරු 1.00 දක්වා මුළු මාර්ගයම වසා දමා ඇත.
252 Views
Comments