MAR
12
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(11) නව කොරෝනා රෝගීන් 9,100ක් වාර්තා වූ අතර එය පෙරේදාට(10) වඩා 13කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 805ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 109ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 118කි.
225 Views
Comments