APR
03
සකුරා මල් සමය ඇරඹේ

තෝකියෝ හි සකුරා මල් නැරඹුම් සමය ඇරඹී ඇති අතර ඊයේ (02) දින Ueno උද්‍යානයේ පිරිසක් සාදයක් පවත්වා සකුරා මල් නැරඹූහ.
කොරෝනා වසංගතය හේතුවෙන් භෝජන සංග්‍රහවලින් වළකින ලෙස රජයෙන් ඉල්ලීම් දිගටම පැවතුන නමුත් වසර හතරකට පසු පළමු වතාවට මෙට්‍රොපොලිටන් උද්‍යානවල භෝජන සංග්‍රහ සඳහා අවසර දී ඇත.
301 Views
Comments