උතුරු ඕසකා භූකම්පනයට වසර 5ක් සපිරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

උතුරු ඕසකා භූකම්පනයට වසර 5ක් සපිරේ

උතුරු ඕසකා භූකම්පනයට වසර 5ක් සපිරේ

ඕසකා ප්‍රාන්තයේ ටකාට්සුකි නගරයේ ඇතිවූ මහා භූමිකම්පාව සිදුවී වසර 5 ක් සපිරීම නිමිත්තෙන් අනුස්මරණ වැඩසටහනක් පසුගිය දිනක පැවැත්වුණි.

 

එම භූකම්පනයෙන් හය දෙනෙකු මිය ගිය අතර නිවාස 60,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවිය.

 

එවකට වයස අවුරුදු 9 ක් වූ දැරියක් කඩා වැටුණු බ්ලොක් තාප්පයකට යට වී පාසල් යන අතරතුර මිය ගිය අතර නගරාධිපති Takeshi Hamada සහ විදුහල්පති Kenji Matsuyama දැරිය මියගිය ස්ථානය අසල මල් තබා ගෞරව දැක්වීය.

 

views

291 Views

Comments

arrow-up