ජපානයේ ලිංගාශ්‍රිත රෝගීන්ගේ ඉහළයාමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ජපානයේ ලිංගාශ්‍රිත රෝගීන්ගේ ඉහළයාමක්

ජපානයේ ලිංගාශ්‍රිත රෝගීන්ගේ ඉහළයාමක්

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හෙවත් ලිංගාශ්‍රිත රෝගවලින් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව රටපුරා ඉහළ යමින් පවතින බව ජපාන පර්යේෂකයන් අනතුරු අඟවයි.

 

ඒ අනුව ක්ලැමීඩියා රෝගීන් සංඛ්‍යාව මැයි මාසයේදී 2.76% ක් වූ අතර gonorrhea සඳහා 0.85%, ලිංගික හර්පීස් සඳහා 0.81% සහ condyloma acuminatum සඳහා 0.62% විය.

 

ඕනෑම කෙනෙකුට ලිංගාශ්‍රිත රෝග වැළඳිය හැකි අතර ලිංගාශ්‍රිත රෝග ආසාදනය වූ කාන්තාවන් වඳ භාවයට පත්විය හැකි බවද 

 

සපෝරෝ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය යසුදා මිත්සුරු ප්‍රකාශ කර තිබේ.

 

 

 

තව කියවන්න 

 

https://aayubo.com/si 

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.  

 

Android  

 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new 

 

iOS  

 

https://apps.apple.com/us/app/aayubo/id6443983455 

 

Follow Us.. 

 

FB pages  

 

https://web.facebook.com/aayubomedia 

 

https://web.facebook.com/aayubonews 

 

YT 

 

https://youtube.com/@AayuboMedia

views

378 Views

Comments

arrow-up