JUN
25
ඕසකාවට නව මෙට්‍රෝ දුම්රියක්

2025 දී පැවැත්වීමට නියමිත ලෝක ප්‍රදර්ශනයට පෙර බටහිර ජපානයේ ඕසකා හි නව මෙට්‍රෝ දුම්රියක් පරීක්ෂා කිරීමට මගීන්ට අවස්ථාව හිමි වී තිබේ.
දුම්රියේ මංගල ගමනට පෙර මොරිනෝමියා දුම්රිය ස්ථානයේ උත්සවයක් ද පැවැත්විණි.
එහිදී කල්තියා අයදුම් කළ 30 දෙනෙකුට පමණක් මොරිනෝමියාවේ සිට කොස්මොස්ක්වෙයාර් දුම්රිය ස්ථානයට දුම්රියෙන් සවාරියක් යාමට අවස්ථාව හිමිවිය.
244 Views
Comments