මෝටර් රථයකට කඩා වැදුණු අයෙක් සොයා පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

මෝටර් රථයකට කඩා වැදුණු අයෙක් සොයා පරීක්ෂණ

මෝටර් රථයකට කඩා වැදුණු අයෙක් සොයා පරීක්ෂණ

පසුගිය (07) වැනිදා අලුයම 5.40 ට පමණ Matsue නගරයේ මහල් ගොඩනැගිල්ලක වාහන නැවැත්වීමේ ස්ථානයේ නවතා තිබූ මෝටර් රථයකට පුද්ගලයෙකු කඩා වැදී ඇත.

 

පොලීසියට අනුව ඔහු තනිව තොප්පියක් වැනි දෙයක් පැළඳ සිට ඇති අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ මගී අසුනේ කාන්තාවක් විවේක ගනිමින් සිට ඇත.

 

කෙසේවෙතත් කාන්තාවට හානියක් සිදුව නැත.

views

236 Views

Comments

arrow-up