පියා ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

පියා ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

පියා ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

ටොකුෂිමා ප්‍රාන්තයේ ආවා ප්‍රදේශයේ පොලිසිය විසින් ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තම පියාට මිටියකින් සහ රයිස් කුකර් එකකින් පහරදී ඝාතනය කළ බව පැවසේ.

 

එම පුද්ගලයා මාර්තු 1 වන දින තම නිවසේදී 80 ගණන්වල පසුවන තම පියාට හිසට සහ පිටුපසට පහර දී ඔහුගේ මළ සිරුර මෙට්ටයක් යට සඟවා තබා ඇත.

 

කෙසේවෙතත් අදාල සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ පියාට පහර දුන් නමුත් ඔහුව මරා දැමීමට අදහසක් නොතිබූ බවයි.

 

views

234 Views

Comments

arrow-up