ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(08) නව කොරෝනා රෝගීන් 11,805ක් වාර්තා වූ අතර එය පෙරේදාට(07) වඩා 209කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 926ක් වාර්තා විය.

 

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 128ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 69කි.

 

views

229 Views

Comments

arrow-up