JUL
25
ජපානයේ සූරියකාන්ත වංකගිරියක්

උතුරු ජපානයේ Yamagata ප්‍රාන්තයේ සූරියකාන්ත මල් 50,000 ක් පමණ ඇති කෘතිමව නිර්මාණය කළ වංකගිරියක් මහජනතාවට විවෘත කර තිබේ.
මෙහි සූරියකාන්ත මල් මීටර් දෙකක් පමණ උසට වැඩී ඇත.
වංකගිරිය වර්ග මීටර් 5000 ක් පමණ විශාල වන අතර මාර්ගය ආසන්න වශයෙන් මීටර් 500 ක් දිගය.
මෙය නැරඹීම නොමිලේ වන අතර අගෝස්තු මුල දක්වා විවෘතව පවතී.
300 Views
Comments