MAY
20
Shofuku-ji Temple කාර්යාලයේ යෙන් ලක්ෂ 3ක මුදල් කොල්ලයක්

ඊයේ (19) රාත්‍රී 11.40 ට පමණ Ibaraki ප්‍රාන්තයේ Tsukuba නගරයේ Yoshinuma හි Shofuku-ji Temple කාර්යාලයට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු යෙන් ලක්ෂ 3 ක පමණ මුදල් සහිත සේප්පු දෙකක් රැගෙන පලාගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් Tsukuba පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.
ඔවුන් දෙදෙනා ජනෙල් වීදුරුව කඩාගෙන කාර්යාලයට ඇතුළු වී නිදා සිටි පිරිමි සේවකයාට තර්ජනය කළ බව කියති.
265 Views
Comments