රහසිගතව කාන්තාවන්ගේ ඡායාරූප ගත් කාර්යාල නිලධාරියාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

රහසිගතව කාන්තාවන්ගේ ඡායාරූප ගත් කාර්යාල නිලධාරියාට වැඩ වරදී

රහසිගතව කාන්තාවන්ගේ ඡායාරූප ගත් කාර්යාල නිලධාරියාට වැඩ වරදී

Gifu ප්‍රාන්ත පොලිසිය විසින් 55 හැවිරිදි Gifu දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

 

මෙම නිලධාරියා Wakamiya-cho හි අවන්හලක වයස අවුරුදු 21 ත් 45 ත් අතර කාන්තා සේවිකාවන් හතර දෙනෙකුගේ ඡායාරූප රහසිගතව ලබාගෙන ඇති බවට සැක කෙරේ.  

 

Gifu දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයා අත්අඩංගුවට ගැනීම සැබවින්ම කණගාටුවට කරුණක් වන අතර ඉදිරි පරීක්ෂණවල තත්ත්වය මත පදනම්ව සුදුසු පියවර ගන්නා බවයි.

 

views

235 Views

Comments

arrow-up