ජපානයේ කොරෝනා රෝගීන් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ජපානයේ කොරෝනා රෝගීන් ඉහළට

ජපානයේ කොරෝනා රෝගීන් ඉහළට

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රට පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව සෙමෙන් ඉහළ යමින් පවතින බවයි.

 

ජුලි 16 දක්වා දින හතක කාලය තුළ රට පුරා වෛද්‍ය ආයතන 5,000 කින් පමණ රෝගීන් 54,150 ක් වාර්තා වී ඇති බව අමාත්‍යාංශය පවසයි. එම අගය ඊට පෙර සතියට වඩා 9,042 කින් ඉහළ ගොස් තිබේ.

 

එමෙන්ම ජූලි 16 සිට සතිය තුළ පුද්ගලයින් 6,952 දෙනෙකු අලුතින් රෝහල් ගත කර ඇති අතර එය පෙර සතියට වඩා 632 ක වැඩිවීමක් බව අමාත්‍යාංශය පවසයි. 

 

 

views

312 Views

Comments

arrow-up