MAY
09
සහකාර ගිනි නිවන නිලධාරියෙකු අත්අඩංගුවට

Hyogo ප්‍රාන්ත පොලිසියේ Sanda පොලිස් ස්ථානය විසින් Sanda ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහකාර ගිනි නිවන අණ දෙන නිලධාරියෙකු වූ Kenta Hirano අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කළ බව පවසමිනි.
ඔහු කැටෝ නගරයේ පදිංචි හෙදියක් මීටර් 10 ක් පමණ මෝටර් රථය සමග ඇදගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කර තිබේ.
කාන්තාවගේ දකුණු දණහිසෙහි සුළු තුවාල සිදුවී ඇත.
230 Views
Comments