ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයක්

ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයක්

හෙට (18) උදෑසන 9.00 ට ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වේ.  

 

ජපානයේ ශ්‍රී ලංකා විද්වතුන්ගේ සංගමය (SLAcJ), ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (IUJ), ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය (SLSAJ) සමඟ එක්ව 7 වැනි වරට මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත. 

 

"පරිසරය, සමාජය සහ පාලනය (ESG) මුල පිරීම්" යන තේමාව මත එම විෂය ක්ෂේත්‍රයට අදාළ අභියෝගාත්මක ගැටලු විවේචනාත්මකව විමර්ශනය කිරීමට විද්වතුන් සහ වෘත්තිකයන් එක් කර ගැනීම සම්මන්ත්‍රණයේ අරමුණයි.

 

views

259 Views

Comments

arrow-up