JUN
10
පැසිපන්දු ගෝලයක් ඇසේ වැදුණු සිසුවියකට වන්දි

2021 අප්‍රේල් මාසයේදී කිටකියුෂු නගරයේ වකමාට්සු වෝඩ්හි ටකාසු මධ්‍යම ව්‍යායාම ශාලාවේදී පැසිපන්දු ගෝලයක් වැදීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 15 හැවිරිදි ශිෂ්‍යාවක්, දළ වශයෙන් යෙන් මිලියන 9 ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනුකරන ලදී.
ඊට අදාල නඩුව පසුගිය 8 වැනිදා කැඳවුණු අතර නගර සභාව ඇයට වන්දි ගෙවීමට කැමැත්ත පළකර තිබේ.
පැමිණිල්ලට අනුව ගෝලය වැදීමෙන් ඇගේ වම් ඇසිපිය කැඩී ගිය අතර ඇස් පෙනීමද අඩුවී තිබේ.
289 Views
Comments