AUG
29
ජපනුන් කසළ කළමනාකරණය කරන්නේ මෙහෙමයි

ජපානයේ කසළ කළමනාකරණයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.
ඇත්තෙන්ම ඒ සදහා වෙන්වෙනු දින දර්ශනයක්ද ඇත.
ලංකාවේදී කිසිදු සැලකිල්ලක් නොදක්වන කසළ කළමනාකරණයට ජපානයේ දක්වන සැලකිල්ල ඇත්තෙන්ම පුදුම සහගතය.
දිරපත්වන ද්‍රව්‍ය හා දිරාපත් නොවන ද්‍රව්‍ය වෙන් කිරීම කුඩා කල සිටම ඔවුන්ට හුරු වී ඇත.
කිව යුතුම දෙයක්නම් විදේශකයන් වන අප ද එම රටාවට අනිවාර්යෙන් හුරු විය යුතුය.
කසළ බැහැර කිරීමේදී ඒ ඒ දිනට අදාළ ද්‍රව්‍ය එදිනට බැහැර කල යුතු වේ.
460 Views
Comments