පිරිපහදු කළ ජලය මුදා හැරීමට ජපාන රජය දින නියම කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

පිරිපහදු කළ ජලය මුදා හැරීමට ජපාන රජය දින නියම කරයි

පිරිපහදු කළ ජලය මුදා හැරීමට ජපාන රජය දින නියම කරයි

ජපාන රජය Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ සහ තනුක කළ ජලය සාගරයට මුදා හැරීම ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත්කර තිබේ.

 

අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ අද (22) කැබිනට් සාමාජිකයින් සමඟ පැවති රැස්වීමකදී දිනය ප්‍රකාශයට පත් කළේය.

 

ඒ අනුව කිෂිඩා පැවසුවේ ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කර තනුක කළ ජලය අගෝස්තු 24 බ්‍රහස්පතින්දා සිට සාගරයට මුදා හරිනු ඇති බවයි.

 

views

437 Views

Comments

arrow-up