APR
26
සිසුවෙකුට තර්ජනය කළ වෙළඳසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට

ටොචිගි නගරයේ වෙළඳසැලක් පවත්වාගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 23 වැනිදා රාත්‍රී 7.55 ට පමණ තමන් පවත්වාගෙන යන ඔයාමා නගරයේ වෙළඳසැලක වාහන නැවැත්වීමේ ස්ථානයේ සිටි උසස් පාසල් සිසුවෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර ඇත.
එම අවස්ථාවේ සිසුවා යතුරුපැදියකින් මිතුරන් දෙදෙනකු සමඟ වෙළෙඳසැලට පැමිණ තිබුණු අතර යතුරුපැදියේ ශබ්දය අධික නිසා ඔවුන් සමග බහින්බස්වීමක් ඇති වූ බව එම පුද්ගලයා පවසා තිබේ.
245 Views
Comments