JUL
06
නගෝයා වරායේ බහාලුම් පර්යන්තයේ පද්ධති දෝෂයක්

නගෝයා වරායේ බහාලුම් පර්යන්තයේ පද්ධති දෝෂයක් හටගෙන තිබේ.
කෙසේවෙතත් එම පද්ධතිය ක්‍රියාත්මක කරන නගෝයා වරාය ප්‍රවාහන සංගමය නිවේදනය කළේ අද (06) පෙරවරු 7.30 ට එම පද්ධතිය යථා තත්ත්වයට පත් කළ බවයි.
කන්ටේනර් පැටවීමේ සහ බෑමේ කටයුතු අද පස්වරුවේ යළි ආරම්භ කිරීමට නියමිතය.
305 Views
Comments