හොක්කයිඩෝ හි හිම කකුළුවන් බෝවීම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

හොක්කයිඩෝ හි හිම කකුළුවන් බෝවීම ඉහළට

හොක්කයිඩෝ හි හිම කකුළුවන් බෝවීම ඉහළට

හොක්කයිඩෝ හි බටහිරප් පැසිෆික් වෙරළ තීරයේ යෝධ හිම කකුළුවන් විශාල වශයෙන් වර්ධනය වී තිබේ.

 

ස්වභාවික සතුරෙකු වන බූවල්ලන් අඩුවීම ඊට හේතුව බව ඇතැම් ධීවරයින් පෙන්වා දී ඇත.  

 

ධීවර සමුපකාරයේ සෘජු විකුණුම් ගබඩාවක 11 සහ 12 දිනවල මෙම කකුළුවෙකු යෙන් 300 සිට 500 දක්වා අලෙවි කළ අතර කකුළුවන් 5,800 ක් අලෙවි විය. 

 

සමහර ගනුදෙනුකරුවන් ඒවා මිලදී ගැනීමට සපෝරෝ, අසහිකාවා සහ වෙනත් ප්‍රදේශවලින් පැමිණ සිටියහ.

views

296 Views

Comments

arrow-up