ජපානයේ ශ්‍රී ලාංකික විද්වතුන්ගේ සංගමයේ 7 වැනි ජාත්‍යන්තර සමුළුව එලඹෙන සතියේ

ජපානයේ ශ්‍රී ලාංකික විද්වතුන්ගේ සංගමය (SLAcJ), ජපානයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය (IUJ) සමඟ සහයෝගයෙන්. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය (SLSAJ) එක්ව පරිසරය, සමාජය සහ පාලනය (ESG) යන තේමාව යටතේ 7 වැනි ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරනු ඇත.
ජූනි 18 වැනි දින ජාත්‍යන්තර ජපන් විශ්වවිද්‍යාලයේ MLIC ශාලාවේදී සමුළුව පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණය විද්වතුන් සහ වෘත්තිකයන් එකට ගෙන ඒම අරමුණු කරයි.
යෝජිත විෂය ක්ෂේත්‍රයට අදාළ අභියෝගාත්මක ගැටලු විවේචනාත්මකව විමර්ශනය කිරීම සහ අනාගතය සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම මෙහිදී සිදු කෙරේ.
සමුළුවට අදාලව පැවැත්වෙන සාරාංශ කැඳවීමේ නිවේදනය පහතින්.
266 Views
Comments