MAY
09
කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් ඕසකා නගරයේ යොඩෝගාවා වෝඩ්හි පදිංචි යූජි මයෙඩා මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු හෙද සේවය ලබාගැනීම සඳහා පැමිණි කාන්තාවකට පහර දී මරා දැමීමට උත්සාහ කළ බව පැවසේ.
මෙම කාන්තාවගේ ඉළ ඇටවලට සහ උකුල් ඇටයට බරපතල තුවාල සිදුවී ඇති අතර එය සම්පූර්ණයෙන්ම සුව වීමට මාස තුනක් පමණ ගතවන බව වාර්තා වේ.
252 Views
Comments