APR
26
බිංසුරු සොන්ජා සොරකම් කළ පුද්ගලයා කොටුවේ

නගානෝ නගරයේ සෙන්කෝජි පන්සලේ "බිංසුරු සොන්ජා" ලී පිළිමය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 34 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ මෝටර් රථයේ තිබී ලී පිළිමයද සොයා ගන්නා ලදී.
288 Views
Comments